අවුරුද්දකට වඩා වැඩි නිහැඩියාවකින් පස්සේ ආපහු බ්ලොග් එක පැත්තේ එන්නේ.අධික කාර්යබහුලත්වය හින්ද හිතාගන හිටිය කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුනා..ගිය දේවල් ගැන පසුතැවිල වැඩක් නෑ නේ.ආපහු අලුත් දේවල් අරන් අපේ පිහිපාර වැඩ පටන් ගන්නවා.හැමෝටම එහෙනම් ජය වේවා..!!!
Read more
ගොඩක් අය දන්නවනේ rapidshare ගැන........මෙතනින් direct download කරගන්න..............
http://rapidshare.com/files/366923350/001_Join_Split_v4.0.5.0_Port.rar
http://rapidshare.com/files/366947353/001_Join_Split_v4.0.5.0_Port_DirtyDingo.org.rar
http://rapidshare.com/files/88164615/051_WinZip11_Pro_www.smforum.net.rar
http://rapidshare.com/files/215534495/100.Greatest.Science.Discovery.Of.All.Time.rar
http://rapidshare.com/files/328179608/1001Nights.rar
http://rapidshare.com/files/379433393/100_Strang_Myst.rar
http://rapidshare.com/files/290835415/10Awesome.rar
http://rapidshare.com/files/244212738/12_tools.rar
http://rapidshare.com/files/381281561/159_Encyclo_of_Origa.rar
http://rapidshare.com/files/119483097/1674PSPlugins_www.elitepirate.com.rar
http://rapidshare.com/files/119443269/1674PSPlugins_www.smforum.net.rar
http://rapidshare.com/files/344998190/1Clck_v4.1.7.0.rar
http://rapidshare.com/files/296202158/1CLDVCOPR.rar
http://rapidshare.com/files/180560079/1CLICK.3.2.5.0_www.sxforum.org.rar
http://rapidshare.com/files/165405810/1CLICK.3.2.5.0_www.sxforum.org.rar
http://rapidshare.com/files/255930938/1Click.4.0.0.0.rar
Read more
HDR ඡායාරූපකරණය-ෆොටෝෂොප් භාවිතයෙන් ඔබේ ඡායාරූපයක් High Dynamic Range (HDR) ඡායාරූපයක් බවට පරිවර්තනය කරගන්නා අයුරු.
මේකත් අද ඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..
මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන්නා කෙනෙක් ගේ අදහස මට නම් සැහෙන වටිනවා.මම ඉදිරිපත් කරන්නේ ෆොටෝෂොප් මගින් මේ දෙය සිදු කරන අන්දම පමණි.
මෙහිදී යොදාගන්නේ ඉහත පරිදි ඡායාරූප කීපයක් නොව,එකම ඡායාරූපය Explosure අඩු වැඩි කිරීමෙනි.
මුලින්ම ඔබ ළඟ ඇති ඡායාරූපයක් තෝරාගන්න.ඉන්පසු එම ඡායාරූපයේම copy 2ක් හදාගන්න.ෆොටෝෂොප් මත එම ඡායාරූප 2ක open කර ගන්න.ඉන්පසු එක ඡායාරූපයක් වෙත යන්න.ඉන්පසු Image->Adjustments->Explosure වෙත ගොස් එහි Explosure අගය -2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එම ඡායාරූපය save කරගන්න.අනෙක් ඡායාරූපයයටද ඉහත පිළිවෙලටම ගොස්
Explosure අගය +2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එයත් save කරගන්න.
මෙන්න උදාහරණයක්...
දැන් ඔබ සතුව මුල් ඡායාරූපයට අමතරව ඊට සාපේක්ෂව අඳුරු සහ දීප්තිමත් ඡායාරූප දෙකක් ඇත.දැන් ෆොටෝෂොප් මත ඇති ඡායාරූප 2ක close කරාට කම් නැත.
මීලඟට File-> Automate->Merge to HDR pro..වෙත යන්න..
ලැබෙන popup box එකෙන් අපි පෙරදී සකස් කරගත් චායාරූප 3 තෝරාගෙන ok කරන්න.
ඉන්පසු තවත් popup box එකක් ලැබෙයි,එහි ද ඔබට ගැලපෙන පරිදි Preset,Mode,Edge Glow සහ Tone and Detail තෝරා ok කරගන්න..අවසානයේ ඔබට සකස් වූ HDR රූපය ලැබේ.ඉහතදී Preset එක Custom විදිහට ලබා දී Remove Ghost කියන තැන Tick එක යෙදීමෙන් රූපය අලංකාරවත් වෙයි...ජය වේවා!!!

මූලාශ්‍ර:
මේ දින වල DSLR කැමරා පිලිබඳ ගොඩක් දෙනෙක් උනන්දුයි නේ.ඒ අයට පුළුවන් මෙතනින් Nikon සහ Canon කියන ලෝකයේ වැඩිපුරම චායාරූපශිල්පීන් අතර ප්‍රචලිත වැඩිම පිළිගැනීමක් සහ ගුණාත්මක බවකින් යුතු කැමරා පිලිබඳ විස්තර බලාගන්න.අද මුලින්ම Nikon කැමරා ගැන මූලික තොරතුරු ඉදිරිපත් කරන්නම්.

D3200 DX Format/24.2 Megapixels Read More.... |
D3000 DX Format/10.2 Megapixels Read More.... |
D3100 DX Format/14.2 Megapixels Read More.... |
D5000 DX Format/12.3 Megapixels Read More.... |
D5200 DX Format/24.1 Megapixels Read More.... |
D5100 DX Format/16.2 Megapixels Read More.... |
D7100 DX Format/24.1 Megapixels Read More.... |
D90 DX Format/12.3 Megapixels Read More.... |
D7000 DX Format/16.2 Megapixels Read More.... |
D300s DX Format/12.3 Megapixels Read More.... |
D800/D800E FX Format/36.3 Megapixels Read More.... |
D600 FX Format/24.3 Megapixels Read More.... |
D4 FX Format/16.2 Megapixels Read More.... |
D3x FX Format/24.5 Megapixels Read More.... |
D3s FX Format/12.1 megapixels Read More.... |
Read more
Subscribe to:
Posts (Atom)