• අපේ ලිපි

    අපේ ලිපි

    සංචාර,දේශපාලනික,අප අවට සමාජය,වටිනා මිනිස්සු

  • පරිගණක

    පරිගණක

    මෘදුකාංග,ජාවා පන්තිය,Web Designing,හොර වැඩ

  • සංගීතය

    සංගීතය

    ගී තනු,mp3,අලුත්ම වීඩියෝ,සංවාද

  • ඡායාරූපශිල්පය

    ඡායාරූපශිල්පය

    ෆොටෝෂොප්,අලුත්ම විස්තර,පිටරට දේවල්,ගැලරිය

  • ඔබේ දැනුමට

    ඔබේ දැනුමට

    අලුත් අලුත් දේවල්

  • එක්වෙන්න අපි එක්ක

    එක්වෙන්න අපි එක්ක

Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

සිංහල Fonts රැසක්...

2 comments
ඔන්න තවත් තෑග්ගක්.තෑග්ගක් කිව්වට ඉතින් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියල තමයි මේ ටික දෙන්නේ.සිංහල fonts හොයන අපේ යාළුවන්ට ඔන්න මම එකතු කරගත්ත සේරම ටික.
මේවගේ නිර්මාණ කරුවන්ට පින් දෙන ගමන් ඒවා ටික බාගන්නකො.




Read more

ඔබේ වැඩ ඉක්මන් කරගන්න සුපිරි භාණ්ඩයක්.

1 comments

වෙන දෙයක් බාගන්න කියලා cnet පැත්තේ ගියාම හම්බ වුනා සුපිරි බඩ්ඩක්..හැමෝම කැමති නේ මොන වැඩෙත් ඉක්මනට කරගන්න.අන්තර්ජාලයේ සැරිසරන විට වගේම අනෙකුත් වැඩ රාශියකට මේක ප්‍රයෝජනවත් වෙනවා.මේ මෘදුකාංගය හදලා තියෙන්නේ අපේ Typing Speed එක වැඩි කරන්න...

මේක බාගෙන අපිට අපේ ගිනිමක් හදාගෙන එයින් වැඩේට එන්ටර් වෙන්න පුළුවන්.එහි අභ්‍යාස රැසක් තියනවා.අපි යම්කිසි වචනයක් type කරන විට උපරිම වේගයකින් type කරගැනීමට එම වචනය type කරන්න යොදාගත යුතු ඇගිලි මොනවාද යන්න පවා මේ තුලින් දැක්වෙනවා.ඔබත් අත්හදා බලන්න..හැමෝටම ගොඩක් වටිනවා කියල හිතනවා.ජය වේවා!!!!

පහලින් cnet.com හි ඇති setup එක බාගන්න.





Read more

අලුත් විදියට presentation කරන්න පට්ටම tool එකක්......

0 comments

presentation එකක් කිව්වොත් අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ MS-Powerpoint…….එත් ඊට වැඩ ගොඩක් creative විදියට ප්රෙසෙන්තතිඔන් කරන්න පුලුවන් tool එකක් ගැන තමයි ඔයලද කියල දෙන්න හදන්නේ .......හැමදාම Powerpoint වලින් presentation කරන එකේ පොඩ්ඩක් මේක බලල ඉන්න මම හිතනවා ඔයාලට මේක මාරම useful වෙයි කියල
software එකේ නම PERZI මේ සොෆ්ට්වරේ එක 30 days free දෙනවා......time reset එකෙන් අපිට හැමදාටම මේක use කරන්න පුළුවන්........
perze1 perze2 
perze3
මෙතනින් perzi home page එකට යන්න......
හැමදාටම use කරන්න මෙතනින් software එක ගන්න


Read more

operating system දෙකකින් එකපාර වැඩ කරමු ...

1 comments
සුබ දවසක් හැමෝටම එහෙනම්

දැනට තියෙන සුපිරිම software එකක් ගැන කියල දෙන්න හිතුන...මේක ඔයාලග ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.....අපිට මේ සොෆ්ට්වරේ එකෙන් දැනට අපි use කරන OS එක ඇතුලේ අපිට ඕනෙතරම්
OS INSTALL  කරන්න පුළුවන් අලුත් දේවල් හොයන අයට මේ සොෆ්ට්වරේ එක මාරම වටිනවා.......

මේ සොෆ්ට්වෙරේ එක වැඩ කරන්නේ virtual machine එකක් විදියට......machine එක ඇතුලේ තවත් machine එක වගේ තමයි මේ සොෆ්ට්වරේ එක වැඩ කරන්නේ........

software එක Oracle virtual box.......බලලම ඉන්න කොහමද කියල......

 
 
 
මේ software එක ගන්නකොට අපෙන් ඉල්ලන පොඩි විස්තර ටිකක් තියෙනවා...
 
 
host එක කියන්නේ අපි machine එකේ use කරන normal install කරලා තියෙන OS එක.......ගොඩක් අයගේ windows ඇති කියල හිතනවා....එහෙමනම් ඔතනින් 1 වෙනි option එක select කරගන්න .........
 
 
මේ software එකෙන් වැඩ ගන්නේ මෙහෙමයි
 
මුලින්ම default settings වලින් software එක install කරගන්න
 
 
 
මේ තමයි ස්ටාර්ට් window
 
 
 
මුලින්ම new කියල තියෙන button එක click කරන්න
 
මේ picture බලල තේරුම් ගන්න පුළුවන් ඔයාලට මේකෙන් කොහමද වැඩ ගන්නේ කියල
 
 
 
මෙතනින් ඔයා install කරන්න යන OS එකේ නමයි ,පහලින් තියෙන box එකේ operating system
එකයි එකේ version එකයි select කරන්න
 
 
 
මෙතනින් ram එක ඔයාල අවශ්‍ය තරම් දෙන්න පුළුවන් එත් OS එකෙන් වැඩ කරනකොට
ඒ memory එක ram එකෙන් අඩු වෙනවා එක නිසා එක හිතල බලල කරන්න
 
 
ඉතුරු ටික නම් ඔයාලට ඕනි විදියට වෙනස් කටගන්න පුළුවන්
 
 
 
 
අලුත් computer  HDD  එකේ SIZE එක තෝරාගන්න
 
 
 
 
දැන් අපි machine එක install කරලා ඉවරයි......දැන් බලමු කොහොමද OS එක install කරගන්නේ කියලා 
 
අලුත් window එක තමයි මේ
 
දැන් Start කියන button එක click කරන්න පස්සේ ඔයාලට මේ වගේ windows  ඒවි
 
 
 
 
මේ window එකේදී ඔයාලට පුළුවන් OS  file එක මොන drive එකේද තියෙන්නේ කියල select කරගන්න
 
 
 
දැන් Start click කරන්න,මේ විදියට දැන් ඇලුත් machine එකට OS එක install වෙන්න Start වෙනවා
 
 
ඔයාලට හිතෙනවනම් මේකෙන් වැඩක් උනා කියල comment එකක් මතක් කරලම දල යන්න
 

 
software එක මෙතනින් download කරගන්න
 
 
 























 
 



 




Read more

අපේ හොදම යාලුවෙක්

5 comments
කාලෙකට පස්සේ මම ආසම කෙනෙක් ගැනයි කියන්න යන්නේ.මේ මම විතරක් නෙවෙයි.ලෝකේ ගොඩක් දෙනෙක් කැමති කෙනෙක්.ඒ තමයි "Google" ආයතනය හදුන්වාදුන් "Chrome" වෙබ් බ්‍රවුසරය.2008 වසරේ සැප්තැම්බර් 2 වෙනිදා තමා මෙහි beta පිටපත ලෝකෙට හදුන්වල දුන්නේ.ඉන්පසු එහි අවසන්  නිකුත් කිරීම එම වසරේම දෙසැම්බර් 8 වෙනිදා සිදුකර තියනවා. මේ වෙද්දී අවරුදු 4කටත් වැඩි ඉතිහාසයක් තියන මේ වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්නෙකු විදියට මම මෙහි  විශේෂත්ව ගොඩක් දකිනවා.බැලු බැල්මට මෙහි ඇති චාම් වර්ණ කීපයට මම නම් ගොඩක්ම කැමතියි.ඒ වගේම හරිම සරලයි.ඊට අමතරව මට නම් අනෙක් හැම බ්‍ර්ව්සරයකටම වැඩ මෙය වේගවත්.ආරක්ෂාවත් ඉතාම ඉහල තත්වයේ තියනවා.
                                      ඔබ විසින් යම් වෙබ් අඩවියකට  ඇතුල්වීමට පෙර  එහි යම් සැකයට බදුන්වන නොමගයවනසුලු දෙයක් හෝ වෛරස අන්තර්ගත වේ නම් අනිවාර්යෙන්ම ඔබට බ්‍රව්සරයෙන් විදානයක් ලැබෙනු ඇත. මෙවන් ඉහලම මට්ටමේ ආරක්ෂාවක් මෙම බ්‍රව්සරයෙන් ලැබෙනවා.ඊටත් අමතරව මෙම බ්‍රව්සරය එහි අලුත්ම වෙනස්කම් හා අලුත්ම පහසුකම් එක් කල පසු ඉබේම යාවත්කාලීන වෙනවා.එම නිසා අපට ඒ සදහා අමතර වෙහෙසක් යෙදීමට සිදුවෙන්නෙත් නෑ.මේ වගේ පහසුකම් හින්ද මම නම් මේ බ්‍රව්සරය භාවිතා කරන්න ගොඩක්ම කැමතියි.පහලින් තියන වීඩියෝවත්  බලල ම යන්නකෝ. 




Read more