දෙයියනේ කියල පලවෙනි හොර වැඩේ දාන්න හිතුනා ..........
නෙට් එකේ ඉන්නකොට ගොඩක් වෙලාවට සියිට් එකකට යනකොට තියෙන ප්‍රශ්නයක් තමයි එකේ register වෙන්න තියෙන එක
මේ සයිට් වල ඉල්ලලා තියෙන විස්තර දෙන්න ගියොත් පිස්සු හැදෙනවා......
ලංකාවේ සමහර ඒවා දන්නෙත් නෑ තියේද කියල ........
ඉතින් ඒ වෙලාවට මාරම වැඩක් ගන්න පුළුවන් දෙයක් තමයි මේක......
අනික බොරු e-mail එකක් හදනවා කියන්නෙම පිස්සු හැදෙන සීන් එකක් වෙන වැඩ නැද්ද අපිටත්..........
fake email එකක් ඕනි වෙලාවටත් මේක මර වටිනවා ......100% මේක විශ්වාසයෙන් වැඩ ගන්න පුළුවන්
බොරුවට දැන් fake email හදන්නවත් postal code හොයන්නවත් phone numbers දෙන්නවත් ඕනි නෑ......
මේකේ තියෙන හැම දෙයක්ම ඇත්ත දෙයක් විදියට ඕනි වෙබ් සියිට් එකක් පිලිගන්නවා............
බලන්නකෝ කොහමද මේකෙන් වැඩ ගන්නේ කියලා.........
මේ තමයි home page එක
 |
|
ඊට පස්සේ මෙතනින් ඔයාට ඕනි විදියේ name එකයි......ඕනි රටයි දෙන්න
Advanced option කියන එකේ ඔයාගේ විස්තර තව පොඩ්ඩක් වෙනස් කරගන්නත් පුළුවන්....මේක සරල දෙයක්
අන්තිමටම ඔයාට ඕනි විස්තර දීල generate කියන button ඒක click කරන්න
මේ වගේ ගොඩක් විස්තර ඔයාට ලබා ගන්න පුළුවන්
e mail එක ඇක්ටිව් කරගන්නේ e mail address කියන තැන තියෙන click to activate It කියන තැන click කරන්න
ඔයාට ඔය තියෙන e mail address එක පාවිච්චි කරන්න පුළුවන් ඕනිම email එකක් ගන්න......
email එකක් අව ගමන් ඔතනින් පෙන්නනවා ..........................