• අපේ ලිපි

    අපේ ලිපි

    සංචාර,දේශපාලනික,අප අවට සමාජය,වටිනා මිනිස්සු

  • පරිගණක

    පරිගණක

    මෘදුකාංග,ජාවා පන්තිය,Web Designing,හොර වැඩ

  • සංගීතය

    සංගීතය

    ගී තනු,mp3,අලුත්ම වීඩියෝ,සංවාද

  • ඡායාරූපශිල්පය

    ඡායාරූපශිල්පය

    ෆොටෝෂොප්,අලුත්ම විස්තර,පිටරට දේවල්,ගැලරිය

  • ඔබේ දැනුමට

    ඔබේ දැනුමට

    අලුත් අලුත් දේවල්

  • එක්වෙන්න අපි එක්ක

    එක්වෙන්න අපි එක්ක

යලි ඇරඹීම...

3 comments
අවුරුද්දකට වඩා වැඩි නිහැඩියාවකින් පස්සේ ආපහු බ්ලොග් එක පැත්තේ එන්නේ.අධික කාර්යබහුලත්වය හින්ද හිතාගන හිටිය කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුනා..ගිය දේවල් ගැන පසුතැවිල වැඩක් නෑ නේ.ආපහු අලුත් දේවල් අරන් අපේ පිහිපාර වැඩ පටන් ගන්නවා.හැමෝටම එහෙනම් ජය වේවා..!!!

Read more

HDR ඡායාරූපකරණය-ෆොටෝෂොප් භාවිතයෙන් ඔබේ ඡායාරූපයක් High Dynamic Range (HDR) ඡායාරූපයක් බවට පරිවර්තනය කරගන්නා අයුරු.

1 comments
මේකත් අද  ඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..

මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන්නා කෙනෙක් ගේ අදහස මට නම් සැහෙන වටිනවා.මම ඉදිරිපත් කරන්නේ ෆොටෝෂොප් මගින් මේ දෙය සිදු කරන අන්දම පමණි.

මෙහිදී යොදාගන්නේ ඉහත පරිදි ඡායාරූප කීපයක් නොව,එකම ඡායාරූපය Explosure අඩු වැඩි කිරීමෙනි.

මුලින්ම ඔබ ළඟ ඇති  ඡායාරූපයක් තෝරාගන්න.ඉන්පසු එම  ඡායාරූපයේම copy 2ක් හදාගන්න.ෆොටෝෂොප් මත එම ඡායාරූප 2ක open කර ගන්න.ඉන්පසු එක  ඡායාරූපයක් වෙත යන්න.ඉන්පසු Image->Adjustments->Explosure වෙත ගොස් එහි Explosure අගය -2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එම ඡායාරූපය save කරගන්න.අනෙක් ඡායාරූපයයටද ඉහත පිළිවෙලටම ගොස්
Explosure අගය +2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එයත් save කරගන්න.

මෙන්න උදාහරණයක්...




දැන් ඔබ සතුව මුල් ඡායාරූපයට අමතරව ඊට සාපේක්ෂව අඳුරු සහ දීප්තිමත් ඡායාරූප දෙකක් ඇත.දැන් ෆොටෝෂොප් මත ඇති ඡායාරූප 2ක close කරාට කම් නැත.

මීලඟට File-> Automate->Merge to HDR pro..වෙත යන්න..



ලැබෙන popup box එකෙන් අපි පෙරදී සකස් කරගත් චායාරූප 3 තෝරාගෙන ok කරන්න.


ඉන්පසු තවත් popup box එකක් ලැබෙයි,එහි ද ඔබට ගැලපෙන පරිදි Preset,Mode,Edge Glow සහ Tone and Detail තෝරා ok කරගන්න..අවසානයේ ඔබට සකස් වූ HDR රූපය ලැබේ.ඉහතදී Preset එක Custom විදිහට ලබා දී Remove Ghost කියන තැන Tick එක යෙදීමෙන් රූපය අලංකාරවත් වෙයි...ජය වේවා!!!














Read more

කැමරා විස්තර පළමු කොටස.(Nikon සහ Canon DSLR කැමරා පිලිබඳ විස්තර)

2 comments
මූලාශ්‍ර:











                                               මේ දින වල DSLR කැමරා පිලිබඳ ගොඩක් දෙනෙක් උනන්දුයි නේ.ඒ අයට පුළුවන් මෙතනින් Nikon සහ Canon කියන ලෝකයේ වැඩිපුරම චායාරූපශිල්පීන් අතර ප්‍රචලිත වැඩිම පිළිගැනීමක් සහ ගුණාත්මක බවකින් යුතු කැමරා පිලිබඳ විස්තර බලාගන්න.අද මුලින්ම Nikon කැමරා ගැන මූලික තොරතුරු ඉදිරිපත් කරන්නම්.
D3200
DX Format/24.2 Megapixels

Read More....
   
        D3000
    DX Format/10.2 Megapixels

Read More....
D3100
DX Format/14.2 Megapixels

Read More....
D5000
DX Format/12.3 Megapixels

Read More....
D5200
DX Format/24.1 Megapixels

Read More....
D5100
DX Format/16.2 Megapixels

Read More....
D7100
DX Format/24.1 Megapixels

Read More....
D90
DX Format/12.3 Megapixels

Read More....
D7000
DX Format/16.2 Megapixels

Read More....

              
D300s
DX Format/12.3 Megapixels
Read More....
D800/D800E
FX Format/36.3 Megapixels
Read More....

D600
FX Format/24.3 Megapixels

Read More....


D4
FX Format/16.2 Megapixels

Read More....
D3x
FX Format/24.5 Megapixels

Read More....
D3s
FX Format/12.1 megapixels

Read More....


Read more