• අපේ ලිපි

    අපේ ලිපි

    සංචාර,දේශපාලනික,අප අවට සමාජය,වටිනා මිනිස්සු

  • පරිගණක

    පරිගණක

    මෘදුකාංග,ජාවා පන්තිය,Web Designing,හොර වැඩ

  • සංගීතය

    සංගීතය

    ගී තනු,mp3,අලුත්ම වීඩියෝ,සංවාද

  • ඡායාරූපශිල්පය

    ඡායාරූපශිල්පය

    ෆොටෝෂොප්,අලුත්ම විස්තර,පිටරට දේවල්,ගැලරිය

  • ඔබේ දැනුමට

    ඔබේ දැනුමට

    අලුත් අලුත් දේවල්

  • එක්වෙන්න අපි එක්ක

    එක්වෙන්න අපි එක්ක

යලි ඇරඹීම...

3 comments
අවුරුද්දකට වඩා වැඩි නිහැඩියාවකින් පස්සේ ආපහු බ්ලොග් එක පැත්තේ එන්නේ.අධික කාර්යබහුලත්වය හින්ද හිතාගන හිටිය කිසිම දෙයක් හරියට කරගන්න බැරි වුනා..ගිය දේවල් ගැන පසුතැවිල වැඩක් නෑ නේ.ආපහු අලුත් දේවල් අරන් අපේ පිහිපාර වැඩ පටන් ගන්නවා.හැමෝටම එහෙනම් ජය වේවා..!!!

Read more

HDR ඡායාරූපකරණය-ෆොටෝෂොප් භාවිතයෙන් ඔබේ ඡායාරූපයක් High Dynamic Range (HDR) ඡායාරූපයක් බවට පරිවර්තනය කරගන්නා අයුරු.

1 comments
මේකත් අද  ඡායාරූපශිල්පයේ ගොඩ දෙනෙක් අත්හදා බලන දෙයක්.මමත් අන්තර්ජාලයෙන් හොයලා බැලුවා.ඔයාලටත් දැනගැනීම පිණිස ඒක මම පල කරන්නම්කො..

මම දන්නා පරිදි HDR කිරීමේදී යොදා ගන්නේ එකම ස්ථානයකදී සාමාන්‍ය විදිහට හා Explosure එක අඩු හා වැඩි කරන ලද ඡායාරූප 2ක් හෝ වැඩි ගණනක් ගෙන එකතු කර HDR ඡායාරූපය සකස් කිරීමයි..මෙම තාක්ෂණය ගැන හරියටම දන්නා කෙනෙක් ගේ අදහස මට නම් සැහෙන වටිනවා.මම ඉදිරිපත් කරන්නේ ෆොටෝෂොප් මගින් මේ දෙය සිදු කරන අන්දම පමණි.

මෙහිදී යොදාගන්නේ ඉහත පරිදි ඡායාරූප කීපයක් නොව,එකම ඡායාරූපය Explosure අඩු වැඩි කිරීමෙනි.

මුලින්ම ඔබ ළඟ ඇති  ඡායාරූපයක් තෝරාගන්න.ඉන්පසු එම  ඡායාරූපයේම copy 2ක් හදාගන්න.ෆොටෝෂොප් මත එම ඡායාරූප 2ක open කර ගන්න.ඉන්පසු එක  ඡායාරූපයක් වෙත යන්න.ඉන්පසු Image->Adjustments->Explosure වෙත ගොස් එහි Explosure අගය -2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එම ඡායාරූපය save කරගන්න.අනෙක් ඡායාරූපයයටද ඉහත පිළිවෙලටම ගොස්
Explosure අගය +2 ලෙස ලබාදෙන්න.ඉන්පසු එයත් save කරගන්න.

මෙන්න උදාහරණයක්...




දැන් ඔබ සතුව මුල් ඡායාරූපයට අමතරව ඊට සාපේක්ෂව අඳුරු සහ දීප්තිමත් ඡායාරූප දෙකක් ඇත.දැන් ෆොටෝෂොප් මත ඇති ඡායාරූප 2ක close කරාට කම් නැත.

මීලඟට File-> Automate->Merge to HDR pro..වෙත යන්න..



ලැබෙන popup box එකෙන් අපි පෙරදී සකස් කරගත් චායාරූප 3 තෝරාගෙන ok කරන්න.


ඉන්පසු තවත් popup box එකක් ලැබෙයි,එහි ද ඔබට ගැලපෙන පරිදි Preset,Mode,Edge Glow සහ Tone and Detail තෝරා ok කරගන්න..අවසානයේ ඔබට සකස් වූ HDR රූපය ලැබේ.ඉහතදී Preset එක Custom විදිහට ලබා දී Remove Ghost කියන තැන Tick එක යෙදීමෙන් රූපය අලංකාරවත් වෙයි...ජය වේවා!!!














Read more

කැමරා විස්තර පළමු කොටස.(Nikon සහ Canon DSLR කැමරා පිලිබඳ විස්තර)

2 comments
මූලාශ්‍ර:











                                               මේ දින වල DSLR කැමරා පිලිබඳ ගොඩක් දෙනෙක් උනන්දුයි නේ.ඒ අයට පුළුවන් මෙතනින් Nikon සහ Canon කියන ලෝකයේ වැඩිපුරම චායාරූපශිල්පීන් අතර ප්‍රචලිත වැඩිම පිළිගැනීමක් සහ ගුණාත්මක බවකින් යුතු කැමරා පිලිබඳ විස්තර බලාගන්න.අද මුලින්ම Nikon කැමරා ගැන මූලික තොරතුරු ඉදිරිපත් කරන්නම්.
D3200
DX Format/24.2 Megapixels

Read More....
   
        D3000
    DX Format/10.2 Megapixels

Read More....
D3100
DX Format/14.2 Megapixels

Read More....
D5000
DX Format/12.3 Megapixels

Read More....
D5200
DX Format/24.1 Megapixels

Read More....
D5100
DX Format/16.2 Megapixels

Read More....
D7100
DX Format/24.1 Megapixels

Read More....
D90
DX Format/12.3 Megapixels

Read More....
D7000
DX Format/16.2 Megapixels

Read More....

              
D300s
DX Format/12.3 Megapixels
Read More....
D800/D800E
FX Format/36.3 Megapixels
Read More....

D600
FX Format/24.3 Megapixels

Read More....


D4
FX Format/16.2 Megapixels

Read More....
D3x
FX Format/24.5 Megapixels

Read More....
D3s
FX Format/12.1 megapixels

Read More....


Read more

ගී තනු 16 :හන්තානට පායන හඳ-අමරසිරි පීරිස් මහත්මයා

0 comments

ගායනය : අමරසිරි පීරිස් මහත්මයා

හන්තානට පායන හඳ
ලස්සනයි ද කියන්න..
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න..//

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න..//
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න..

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න..//
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න...

හන්තානට පායන හඳ..



Read more

ඡායාරූපශිල්පයට අලුත් ඔබට...

2 comments
මාත් මේ විෂයට සෑහෙන උනන්දු හින්ද අන්තර්ජාලයේ සැරිසරද්දී හම්බවුන සැහෙන වටිනා පාඩම් මාලාවක් තමා මේක.ඡායාරූපශිල්පය ගැන උනන්දු,ඒ සඳහා අලුතින්ම පියමනින ඔබ සැමට මෙය ගොඩක් වැදගත් වේවි.තේරුම් ගැනීමටත් මහා ලොකු අපහසුවක් නෑ.ඔන්න මම මේ පාඩම් මාලාව pdf විදිහට සකස් කරලා පල කරනවා.මෙහි පාඩම් වලට පහලින් සටහන් කර ඇති කමෙන්ටු වලිනුත් ඔබට සැහෙන දෙයක් ඉගනගන්න පුළුවන් වේවි.එහෙනම් ජය වේවා.බලලා ඔබේ අදහසුත් දක්වලා යන්න.

මෙතනින් පාඩම් මාලාව බාගන්න...




Read more

ලෝකයේ හොඳම social networking වෙබ්අඩවි 10 ගැන දන්නවද???

4 comments
ලෝකෙ තියෙන හොඳම social networking වෙබ්අඩවි 10 ගැන දන්නවද?ගොඩක් අය නම් use කරන්නේ
facebook නේ නේද........එත් facebook වගේම පහසුකම්තියෙන social networking වෙබ්අඩවි 10 ගැන තමඊ ඔයාලට කියන්න හිතුනේ.....වෙනස් දෙකට කැමති අය ඉන්නවනම් try එකක් දාලම බලන්න ....

වෙබ්අඩවි 10 පිළිවෙලට  home page එකත් එක්ක තමයි තියෙන්නේ ........

                                        #1:facebook

                                                         
                                                                  #2:twitter



                                                              #3:Google+



                                                  #4:myspace


 
#5:Linkedin
                                     

                                                   
                                                                    #6:orkut


                                                                #7:frienster


 #8:hi5



                                                                #9:bebo




                                                                 #10:netlog



Read more

මාලිට ලෝකය දකින්න උදව් කරමු......

3 comments


 

 

මේක නෙට් එකේ ඉන්නකොට දැකපු ගොඩක් දුක හිතෙන  news එකක් .......මේක ලියන්න හිතුවේ මේ වැඩේට පොඩි හරි සහයෝගයක් අපේ බ්ලොග් එකෙනුත් ගන්න පුළුවන් වේවි කියල ............
 
මෙයාගේ නම මාලි මේ ඇතින්නක්......මෙයා පිලිපීනෙට ලංකාවෙන් දුන්න තෑග්ගක් මෙය ලංකාවෙන් අරන් ගිහින් තියෙන්නේ 1977 එදා ඉඳල මෙයාව concreate කුඩුවක හිර කරගෙන ඉඳල තියෙන්නේ......
 
දැනට අවරුදු 36 ක්......වෙනවා.....හිතන්න අවරුදු 36 පොඩි කුඩුවක හිරවෙලා ඉන්නවා කියන්නේ  හැමදාම එකම දෙ දකිමින් ......
පිලිපීනයේ නිලදාරීන් මේ අතින්නවා නිදහස් කරන්න කිසිම උත්සහයක් දරන්නේ නෑ...
 
 
PETA Asia සන්විධානය ලෝකෙත් එක්කම එකතු වෙලා පෙත්සමක් ඉදිරිපත් කරනවා මේ අතිනව බෙර ගන්න ......ඉතින් ඔයාලත් මේ වැඩේට සහයෝගයක් දෙන්න කියල පිහිපාරේ අපිත් ඉල්ලනවා ඔයාලගෙන් ......
 

මෙතනින් site එකට යන්න..

 
 
 
 
 
 




Read more

Facebook status ,comments උඩ යට මාරු කරලා ලියමුද???

0 comments

 

මේක නම් ගොඩක් අය දන්නවා ඇති......දන්නේ නැති කට්ටියත් ඇතිනේ .....මේක පොඩි දෙයක් ...facebook එකේ පොඩි ආතල් එකෙක් ගන්න පුලුවන් වැඩක් .......කරලම බලන්නකෝ එහෙනම්...........

 

මේ වෙබ් එකට යන්න මුලින්ම ....http://www.fliptext.org/

 

ගොඩක් ලේසි වැඩක් පලවෙනි box එකේ normal type කරනකොට......අනිත් එකේ නිකන්ම ලියවෙනවා

copy කරලා paste පාරක් දාන්න

 



Read more

ගීතයක අදහස:එදා මෙදා තුර-සනත් නන්දසිරි මහත්මයා

3 comments


මුලින්ම කියන්නම්,මේක උපුටාගැනීමක්.මම මේක දැක්කේ මුණු 

පොතේ Ru(රූ) කියන පිටුවෙන්,මම එහි කාර්ය මණ්ඩලයෙන් විමසුවා 

මගේ අඩවියේ මෙය පල කරන්නද කියා.එවිට ඔහු කිව්වේ එය ලැබුණු 

විද්‍යුත්  පණිවිඩයක් බව.මෙහි සැබෑ හිමිකරු ගැන නම් ආරංචියක් 

නෑ.ඔහු දොස් කියන එකක් නැති වෙයි මෙය පල කරාට කියලා 

හිතනවා.හිමිකරු ගැන දන්නවා නම් තොරතුරක් ලබාදෙන්න...


දවසක් සංගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය 
පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි 
මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම
සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ 
නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය 
කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. 

ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය  
පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ 
තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...
ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න 
ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ 
ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් 
තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු 
ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ 
කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ 
ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට 
ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඥාතියාට ගෞරව කරන්න...ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව 
දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය 

තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ...





එදා මෙදාතුර කඳුලට විවරවූ - දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව - සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති

කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට

වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට


පෙරුම් පුරාගෙන උපන් ළයේ..

හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..

ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


Read more

internet එකේ තත්පර 60 කදී වෙන දේවල් ගැන දන්නවද???

0 comments
 
අපි internet නිතරම use කරනවනේ..........හිතුනද තත්පර 60 ඇතුලෙදි internet අකෙන් කොච්චර වැඩ වෙනවද කියල..........මේක බලලම ideඇ එකක ගන්නකො......................................
 

 



Read more

ගී තනු15:ඇහි දාර මත දුක -සේනානායක වේරලියද්ද

0 comments

ගායනය :සේනානායක වේරලියද්ද




ඇහි දාර මත දුක දෝරේ ගැලුවට නෑ  ඔබ එන්නේ....
හිත වද දේවි ඔබ ඉල්ලලා ......ඔබ ඉල්ලලා ........// 

කවියාක් වාගේ ජීවාත් වෙන්න තාලේ ගෙනවිත් දෙන්න
පදවැල් එළිවැටේ ලඟම නතර වෙලා.....//
ආදරේ නමෙන් මියැදෙන්න හැදුවත් ...
දුකමයි සෙතක් වෙන්නේ නෑ හිත පිළිගන්නෙම නෑ....

ඇහි දාර මත දුක දෝරේ ගැලුවට .......

හිතුවාත් ගලන ගඟසේ  ඉන්න බාදා අතරලා
ගලන ආදර කතරේදී හිඳිලා ගියා .....//
ආදරේ නමෙන් මියැදෙන්න හැදුවත් ...
දුකමයි සෙතක් වෙන්නේ නෑ හිත පිළිගන්නෙම නෑ....

ඇහි දාර මත දුක දෝරේ ගැලුවට .......//


Read more

youtube Slow ද මෙන්න මේ විදියට Speed Video බලන්න...........

3 comments

youtube video එකක් බලන්න ගියාම වෙලාවකට එපාවෙනවා පොඩි video clip එකක් බලන්නත් සැහෙන්න වෙලා යනවනේ.........මෙන්න එකට පට්ටම ක්‍රමයක් හම්බුනා......මේකන් video buffer වෙන්නේ නැතිව බලන්න පුළුවන්...........

මේකෙදි වෙන්නේ අපිට comment,like වගේ දේවල් පොඩ්ඩක් අඩුවෙලා ......ඒවාට ගන්න bandwidth

video එකට use වෙනවා....................

 

 

ලංකාවේ අපිට මේක වැඩිය නුහුරු දෙයක් නෙමයිනේ නේද....................

 

මෙහෙමයි වැඩේ වෙන්නේ .....මුලින්ම    http://www.youtube.com/feather_beta  ලින්ක් එකට යන්න...

මේ window එක ඒවි.............

 





 

දැන් join the"feather " Beta කියන තැන click කරගන්නකො..............

 



 

 

හරි එහෙනම් අපි දැන් වැඩේ කරලා ඉවරයි..............දැන් feather  Beta active වෙලා තියෙන්නේ...... 

දැන් use කරලා බලන්නකෝ...........

 

 

                                     



Read more

windows 8 shortcuts part 2

0 comments
කලින් දීපු shortcuts වලින් වැඩක් ගන්න ඇති කියල හිතෙනවා හැමෝම.......ඉත්න් shortcuts වල දෙවෙනි කොටසත් ` දෙන්න හිතුව ඔයාලට .......
 
 
 


 
Windows Logokey                          display start menu
Alt + F4                                           Close application(Desktop and metro)       
                                                            
Win + X                                           Admin tools menu

Ctrl+plus(+) or Ctrl+minus(-)          Zoon in or out 

Ctrl+ Scroll Wheel                            Zoon in or out 

Windows Logokey +C                      Opens The Charms
Windows Logokey +F                      Open  the Search charm to search the file
Windows Logokey +H                      Open the Share charm
Windows Logokey +I                       Open the Settings charm
Windows Logokey +J                       Switch The main app and sanpped app
Windows Logokey +K                     open the device charm
Windows Logokey +O                      Lock the Screen Orientation

Windows Logokey +W                      Open the Search charm to search settings                                      
Windows Logokey +Z                       Shows The command Available in the App
Windows Logokey + spacebar           Switch input language and KeyBoard
Windows Logokey +Ctrl+spacebar    Change to previously selected Input
Windows Logokey +Tab                     Cycle through open apps(not destop app)

Windows Logokey + Ctrl+Tab             Cycle through open apps(not destop app)
                                                                and snaps them as they are Cycled

Windows Logokey +Q                          Open the Search Charm to search the apps
Windows Logokey + Shift+Tab           Cycle through open apps(not destop app)
                                                               in reverse order

Windows Logokey +PageUp                moves the Start Screen and apps to the monotor
                                                               on the left

Windows Logokey +PageDown           moves the Start Screen and apps to the monotor
                                                               on the Right

Windows Logokey  +Shift+ period(.)   Snaps an app to the left
Windows Logokey + period(.)               Snaps an app to the Right


Windows Logokey +Enter                     Start windows narrator                    
Windows Logokey +Print Screen          Saves a Screenshot in picture library
Windows Logokey + Tab                       Metro App Switcher   

Alt + Tab                                                 Classic app switcher                                                       




Read more

torrent speed එක වැඩි කර ගන්න කැමතිද???

8 comments
This summary is not available. Please click here to view the post.

Read more

DOS වලින් file join කරමු.......

1 comments
අපිට file එකක් join කරන්න ඕනි උනාම software හොයා හොයා දඟලන්න වෙනවා.... එත් DOS වලින් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් කියල දන්නවද??.....හැබැයි අපි ගන්න file වල extention එක නම් සමාන වෙන්න ඕනි.... මෙහෙමයිවැඩේ වෙන්නේ

dos1

ඊ ලගට DOS open කර ගන්න… file 2 simple name එකකට renname කරගන්න

dos2

දැන්   මේ  pictureඑකේ   තියෙන  විදියටcommand එක දෙන්න

dos3 
ඔයාලට දැන් මේ විදියට file 2 join වෙන හැටි බලාගන්න පුළුවන්

dos4


Read more