ආරම්භය ...

2 comments
කම්මැලි කමේ ගෙදරට වෙලා ඉන්ඩ වුනා අයෙමත් ...කරන්ඩ වෙන වැඩකුත් නැති එකේ කම්මැලි කම යන්ඩත් එක්ක පටන් ගත්තා මේ බ්ලොග් එක.කලින් තිබුන එක යාවත්කාලීන කරන්න කම්මැලි...බලමුකෝ,මේක වත් කම්මැලි නැතුව කරයි  ද කියල ...මේකේ නම දැක්කම ඔයාල මොනවගේ තේරුමක් ගනී ද?පිහි පාර කිව්වම ටිකක් දරුණුයි වගේ නේ...එත් මේකේ අන්තර්ගතය බැලුවම ගොඩක් සංවේදී කියල හිතෙයි...හබි තම මේකේ කිසිවක්ම පල කරලා නෑ.එත් මේ නිවාඩු දවස් ටිකේ එක එක ලිපි ටිකක් ලියන්නම්කො...මිනිස් ජීවිතේට ඕනේ ම කියල හිතෙන ඒත් ඒ දේ නැති වූන දවසට එකේ තියන සුන්දරත්වය වගේම බිහිසුණු කම ගැන වැටහෙන ලස්සන මාතෘකාවක් එක්ක තම මේ බ්ලොග් එක ඉස්සරහට ගලාගන යන්නේ...මගෙත් එක්ක දිගටම ඉදී කියල හිතනවා...එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා... 

2 comments:

  1. ප්‍රර්ථනා කරනවා දිගු ගමනක් යන්නට වාසනාව ශක්තිය ලැබෙන්න කියලා.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සහෝදරයා

    ReplyDelete