වැඩේ පිළිවෙලක් කරා ඔන්න.

2 comments
           
ආයුබෝවන් කිව්වා.මුලින් කම්මැලිකමට අරමුණක් නැතුව තමයි මේ බ්ලොග් එක.මම පටන් ගත්තේ.එත් මේ ලගදී හිතුන මේකෙන් මොකක් හරි සමාජේට තේරුමක් ඇති දෙයක් කරන්න.මේක නමට විතරක් තිබුන බ්ලොග් එකක් නේ.ඔන්න හිටපු ගමන් පොස්ට් එකක් දානවා,අයෙ මාස ගානකින් නැ.එත් මේක වඩා අර්ථවත් විදිහට කරන්නයි දැන් අදහස.කලින් නම් මගේ අදහස කියල කියන්න තිබ්බා.එත් දැන් ඒකත් වෙනස් වුනා.ඒකට හේතුව කලින් මේ බ්ලොග් එකේ පොස්ට් දැම්මේ මම විතරයි.එත් දැන් මගේ යාලුවෙකුත් මේකට සම්බන්ධ කරගත්ත.ඒ "රසික" සහෝදරයා.අපි දෙන්නා එකතු වෙලා එල එල දේවල් ටිකක් දෙන්න තමයි බලාපොරොත්තුව....
    අංශ කීපයක් ඔස්සේ අපේ ලිපි පල කරන්නයි අදහස.පරිගණක,චායාරූපශිල්පය,සංගීතය හා අනෙකුත් දේශපාලනික,සමාජීය ක්‍රියාකාරකම් අපි ඇවිදපු තැන් වල විස්තර එහෙම ඉස්සරහට පල කරන්නයි අදහස.ඔබ හැමට හොද දෙයක් ලබා දීම තමයි 
අපේ අරමුණ.එහෙනම් හැමෝටම ජය වේවා කිව්වා.

මතක ඇතිව අපේ මූණු පොතේ පිටුවටත් like එකක් දාලම යන්න.ඔබේ ප්‍රතිචාර අපිට ඉස්සරහට යන්න ලොකු ශක්තියක්.

2 comments:

  1. එල ඈ ජයවේවා!! මගෙන් පුල් සපෝට් එක අපේ කොල්ලෝ දෙන්නෙක්නෙ...

    ReplyDelete