ගවේෂණයේ ඇරඹුම ..

4 comments
කම්මැලියන්ට  කරන්න  බැරි  දේවල්  ගොඩක් තියනවා...ඒ අතරින් එකක් තමයි  බ්ලොග් ලියන එක කියල මට මේ දවස් ටිකේ තේරුණා..මොකද මත හොද කම්මැලියෙක් නේ .තිබ්බ වැඩ එක්ක සැහෙන කාලෙකින් මේ පැත්තේ එන්නම බැරි වුනා.එත් ආපහු ආවේ හිතේ බලාපොරොත්තු ගොඩක් තියාගන...මගේ විනෝදාංශ වලින් ප්‍රධානම එකක් තමයි ඡයාරූපකරණය.ඒ වැඩේ ඔහේ ඕනෙවට එපාවට අවට ගියාට වගේ කරාට මට ලගදී  හිතුන එක ගැන ටිකක් ඉගෙනගෙන ම කරන්න.. ඒ හින්ද පහුගිය දවස් කීපයේ ම මම තරමක් එක ගැන හැදෑරුවා.මගේ ඊලග අරමුණ තම හොද ඡයාරූප ටිකක් ගන්න ඇවිදින එක.එක වෙනුවෙන් රට වටේම ඇවිදින්න තම හිතාගන ඉන්නේ...ඡයාරූප සමග ඒවා ගත්ත ස්ථාන වල තියන වැදගත්කමත් සමග ලිපි ඉදිරිපත් කරන එක තම මගේ අරමුණ..කරන වැඩක් තේරුමක් ඇතුවම කරොත් නේ එකේ වටිනාකමක් තියෙන්නේ..එක මම ඉගෙන ගත්තේ අපේ අය්යා කෙනෙක් ගෙන්..එක හින්ද මම මගේ කාලය වැදගත් විදිහට යොදවල හොද වැඩ ටිකක් ඉස්සරහට කරන්න හිතාගන ඉන්නවා...මගේ සංචාර ඇතුලත් ලිපි පෙළ ලගදීම ඉදිරිපත් කරන්නම්..එතකල් ඔබ සැමට ටටා 

4 comments:

  1. අලුත් වැඩේට සුභපැතුම්.....
    ජය වේවා!!!!!

    ReplyDelete
  2. හ්ම්ම්..හොඳ ලියවිලි ටිකක් බලාපොරොත්තු වෙනවා..ජයම වේවා ඔබට!

    ReplyDelete
  3. පටන් ගන්නවා කිව්වට තාම මොකුත් කරගන්න බැරි වුනා නොවැ

    ReplyDelete
  4. ආයිමත් ලස්සන ෆොටෝ ටිකක් බලන්න ආසයි. අපි නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. කම්මැලි නැතුව ලියමු මේ පාර. ජය වේවා !

    ReplyDelete