අපිටත් ගංවතුර...

5 comments
ගංවතුර කිව්වට ලග  පාත නම් ගඟක් නෑ.උතුරලා ගියේ අපේ ගෙවල් ලග තියන ඇලවල් දෙකක්..වැහිත් දැක්ක,හැබැයි  මේ වගේ වැස්සක් දැක්කමයි.පොත් පත් වල කියවල තිබ්බට  සූරන වැහි කියල මේ පාර තමයි එක හරියටම දැක්කේ.මීට මාසෙකට විටර කලින් අපේ පැත්තටත් සැහෙන වතුර ප්‍රශ්නයක් තිබ්බ.බොන්න වත් වතුර ටික පිරිමහගත්තේ සැහෙන අමාරුවෙන්.මගේ ඡයාරූපෙක දැක්වෙන ලිඳ මීට මාසෙකට කලින් හිඳිලා තිබ්බේ..එත් දැන් නම් එක උතුරනවා.


                                                                                        කවදාවත් මේ ප්‍රදේශය මීට කලින් ඔය වගේ යට වෙලා නෑ  ලු.මේ පාර වැස්සෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ජීවිත හානි දහයක් වාර්තා වෙලා .ඉතින් සිදුවුණ විනාශය හිතාගන්න පුළුවන් නේ.ගොඩක් දෙන තවමත් ඉන්නේ කඳවුරු වල.තවමත් වැස්ස ඉවරයක් නැති හින්ද  තවත් කරදර වෙන්න ඉඩ තියනවා.එක හින්ද මේ සේරම කරදර ඉක්මනටම  විසදෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.  
  


         තවත්  ඡයාරූප මෙතනින් බලන්න >>

5 comments:

  1. මමත් මේ පැත්තට ආව.. අපු ගමන් ගලලනේ..
    වැස්සත් කරදර නොවැස්සත් කරදර.. මේ සේරම කරදර ඉක්මනටම විසදෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  2. මම අනුරාධපුරේ මෙහෙට ඔය වගේමයි කලින් නියගේ නල ලිද විතරයි ඉතුරු උනේ. දැන් වැස්ස. තව නියගේ හොදයි කියලා හිතෙනවා. නේද මේ සේරම කරදර ඉක්මනටම විසදෙන්න කියල මමත් ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
  3. අම්මේ අනුෂ සහෝදරයා , වැහැල වැහැල අපිව හේදිලා ගියත් කමක් නැ නියගයක් නැතුව.නැද්ද?ඔව් ඔව් මේක ඉක්මනින් හ යයි

    ReplyDelete
  4. මල්ලි මේ බ්ලොග් එකේ පාට වෙනස් කරන්න බැරිද? blogger dynamic layout එකක් දාන්නග නැත්තම් කියවද්දි ඇහැට අමාරුයි

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete