අපේ කැලෑ මලී

3 comments
පාරක් කන්න නේ අවේ නේද කාල බලලම ඉන්නකෝ  හොඳයයිද කියල

                       තාම කැම්පස්  එකත් නිවාඩු මේ දවස් ටිකේ ගදරට වෙලා ඉන්න ගියාම පට්ටම කම්මැලි .....
ඊයේ  මල්ලි(මගේම මල්ලි නෙමෙයි මහප්පාගේ පුතා  ) කතා කරලා කිව්වා යාලුවෝ වගයක් එනවා ඇල්ල බලන්න යන්න කියල .....මටත් වැඩක් නෑ නේ සෙට් උනා උන් එක්ක .....

ගමේ තව පොඩි උන් 2කුයි...මල්ලිගේ යාලුවෝ 3 දෙන්නයි  අපි 7 දෙනාම ගියා .
ගේදර ඉඳල 2.5 km විතර යන්න ඕනි පයින්ම ඇද්ද කැලේ ඇතුලේ 1ක්ම විතර යන්න ඕනේ  වැස්ස නිසා පොඩ්ඩක් මේ දවස් වල පොඩි කට්ටක් තිබුන....
කූඩ්ල්ලෝ  නම් අඩුවක් තිබුනෙම යනකම් ඒ වැඩෙත් පට්ට ,උන් අයින්   කර කර යන එක ...........
කොහමහරි අපි පැය1.5 න් විතර ආව ඇල්ල ගාවට...

කොහම කට්ටක් කවත් අව්ලක් න දිය ඇල්ල නම් පට්ටම පට්ට වැස්ස නිසා හොඳට  වතුරත් තියෙනවා .......
(මේ ලස්සන ඇතුලේ දුක හිතෙන කතා ගොඩක් තියෙනවා ) ...මේ ඇල්ල වැඩිය කව්රුවත් දන්නේ නැති ඇල්ලක් .........
කැලේ ඇතුලේ හැංගිලා ඉන්න ලස්සන  කැලෑ මලී  මෙයාට කියන්නේ මානැල්ල කියල...........
 (කෑගල්ල දිස්ති‍්‍රක්කයේ කොටියාකුඹුර පැත්තේ තමයී තියෙනේ)

බලලම කියන්න අපේ  ගමේ කැලෑ මලී කොහමද කියල



















3 comments:

  1. උඹ අපිට ඕව පෙන්නුවේ නෑනේ බං

    ReplyDelete
  2. ඔව් ඔව්.ඇයි බන් එහෙම කරේ?

    ReplyDelete
  3. ඔව් ඔව්......... ඇයි බං එහෙම කරේ....... ඒ වැඩේ වැරදී.........

    ReplyDelete