ඔබ විසින් යම් වෙබ් අඩවියකට ඇතුල්වීමට පෙර එහි යම් සැකයට බදුන්වන නොමගයවනසුලු දෙයක් හෝ වෛරස අන්තර්ගත වේ නම් අනිවාර්යෙන්ම ඔබට බ්‍රව්සරයෙන් විදානයක් ලැබෙනු ඇත. මෙවන් ඉහලම මට්ටමේ ආරක්ෂාවක් මෙම බ්‍රව්සරයෙන් ලැබෙනවා.ඊටත් අමතරව මෙම බ්‍රව්සරය එහි අලුත්ම වෙනස්කම් හා අලුත්ම පහසුකම් එක් කල පසු ඉබේම යාවත්කාලීන වෙනවා.එම නිසා අපට ඒ සදහා අමතර වෙහෙසක් යෙදීමට සිදුවෙන්නෙත් නෑ.මේ වගේ පහසුකම් හින්ද මම නම් මේ බ්‍රව්සරය භාවිතා කරන්න ගොඩක්ම කැමතියි.පහලින් තියන වීඩියෝවත් බලල ම යන්නකෝ.
කාලෙකට පස්සේ මම ආසම කෙනෙක් ගැනයි කියන්න යන්නේ.මේ මම විතරක් නෙවෙයි.ලෝකේ ගොඩක් දෙනෙක් කැමති කෙනෙක්.ඒ තමයි "Google" ආයතනය හදුන්වාදුන් "Chrome" වෙබ් බ්‍රවුසරය.2008 වසරේ සැප්තැම්බර් 2 වෙනිදා තමා මෙහි beta පිටපත ලෝකෙට හදුන්වල දුන්නේ.ඉන්පසු එහි අවසන් නිකුත් කිරීම එම වසරේම දෙසැම්බර් 8 වෙනිදා සිදුකර තියනවා. මේ වෙද්දී අවරුදු 4කටත් වැඩි ඉතිහාසයක් තියන මේ වෙබ් බ්‍රව්සරය භාවිතා කරන්නෙකු විදියට මම මෙහි විශේෂත්ව ගොඩක් දකිනවා.බැලු බැල්මට මෙහි ඇති චාම් වර්ණ කීපයට මම නම් ගොඩක්ම කැමතියි.ඒ වගේම හරිම සරලයි.ඊට අමතරව මට නම් අනෙක් හැම බ්ර්ව්සරයකටම වැඩ මෙය වේගවත්.ආරක්ෂාවත් ඉතාම ඉහල තත්වයේ තියනවා.
ඔබ විසින් යම් වෙබ් අඩවියකට ඇතුල්වීමට පෙර එහි යම් සැකයට බදුන්වන නොමගයවනසුලු දෙයක් හෝ වෛරස අන්තර්ගත වේ නම් අනිවාර්යෙන්ම ඔබට බ්‍රව්සරයෙන් විදානයක් ලැබෙනු ඇත. මෙවන් ඉහලම මට්ටමේ ආරක්ෂාවක් මෙම බ්‍රව්සරයෙන් ලැබෙනවා.ඊටත් අමතරව මෙම බ්‍රව්සරය එහි අලුත්ම වෙනස්කම් හා අලුත්ම පහසුකම් එක් කල පසු ඉබේම යාවත්කාලීන වෙනවා.එම නිසා අපට ඒ සදහා අමතර වෙහෙසක් යෙදීමට සිදුවෙන්නෙත් නෑ.මේ වගේ පහසුකම් හින්ද මම නම් මේ බ්‍රව්සරය භාවිතා කරන්න ගොඩක්ම කැමතියි.පහලින් තියන වීඩියෝවත් බලල ම යන්නකෝ.
ඔබ විසින් යම් වෙබ් අඩවියකට ඇතුල්වීමට පෙර එහි යම් සැකයට බදුන්වන නොමගයවනසුලු දෙයක් හෝ වෛරස අන්තර්ගත වේ නම් අනිවාර්යෙන්ම ඔබට බ්‍රව්සරයෙන් විදානයක් ලැබෙනු ඇත. මෙවන් ඉහලම මට්ටමේ ආරක්ෂාවක් මෙම බ්‍රව්සරයෙන් ලැබෙනවා.ඊටත් අමතරව මෙම බ්‍රව්සරය එහි අලුත්ම වෙනස්කම් හා අලුත්ම පහසුකම් එක් කල පසු ඉබේම යාවත්කාලීන වෙනවා.එම නිසා අපට ඒ සදහා අමතර වෙහෙසක් යෙදීමට සිදුවෙන්නෙත් නෑ.මේ වගේ පහසුකම් හින්ද මම නම් මේ බ්‍රව්සරය භාවිතා කරන්න ගොඩක්ම කැමතියි.පහලින් තියන වීඩියෝවත් බලල ම යන්නකෝ.

About the author
admin had written 8 articles for Inspiration BlogDonec accumsan malesuada orcidonec sitmet eros lorem isum dolor amet incon. Adipiscing elit maurise pharetra magna accumsan. Malesuada orcdonec umet lorem doloronsec malesuada.
Related Posts
- සිංහල Fonts රැසක්...06/05/2013
- ඔබේ වැඩ ඉක්මන් කරගන්න සුපිරි භාණ්ඩයක්.05/05/2013
Subscribe to:
Post Comments (Atom)
මාත් මේ browser එකට කැමති සිම්පල් හින්ද නම් තමයි.ඉතුරු ටික දැන ගත්තේ මේ පොස්ට් එකෙන්.
ReplyDeletevideo එක දැක්කම නම් මතක් වුනේ Honda එකේ video එක :D
ඔබගේ ප්‍රතිචාරයට ස්තුතියි....
Deleteමාත් මේ browser එක බාවිතා කරනවා. Firefox වලට වඩා හොදයි.
ReplyDeleteමමත් මේ ක්‍රෝම් කොලුවට කැමති......... එකම අවුල තමා සෙටප් එකක් නැති එක......නෙට් එකෙන්ම එපායැ ඉන්ස්ටෝල් කොරන්ට..........
ReplyDeleteHimash Rashmika Ariyarathna ගේ ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.............
ReplyDelete