මේක නෙට් එකේ ඉන්නකොට දැකපු ගොඩක් දුක හිතෙන news එකක් .......මේක ලියන්න හිතුවේ මේ වැඩේට පොඩි හරි සහයෝගයක් අපේ බ්ලොග් එකෙනුත් ගන්න පුළුවන් වේවි කියල ............
මෙයාගේ නම මාලි මේ ඇතින්නක්......මෙයා පිලිපීනෙට ලංකාවෙන් දුන්න තෑග්ගක් මෙය ලංකාවෙන් අරන් ගිහින් තියෙන්නේ 1977 එදා ඉඳල මෙයාව concreate කුඩුවක හිර කරගෙන ඉඳල තියෙන්නේ......
දැනට අවරුදු 36 ක්......වෙනවා.....හිතන්න අවරුදු 36 පොඩි කුඩුවක හිරවෙලා ඉන්නවා කියන්නේ හැමදාම එකම දෙ දකිමින් ......
පිලිපීනයේ නිලදාරීන් මේ අතින්නවා නිදහස් කරන්න කිසිම උත්සහයක් දරන්නේ නෑ...
මෙතනින් site එකට යන්න..
මමත් ඕක ලිවුවා කවුරුත් බලලා නම් නෑ
ReplyDeleteඔන්න මමත් සයින් එක දැම්මා. යාලුවෝ ටිකටත් කිව්වා
ReplyDeletemath demma bn.....
ReplyDelete