operating system දෙකකින් එකපාර වැඩ කරමු ...

1 comments
සුබ දවසක් හැමෝටම එහෙනම්

දැනට තියෙන සුපිරිම software එකක් ගැන කියල දෙන්න හිතුන...මේක ඔයාලග ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා.....අපිට මේ සොෆ්ට්වරේ එකෙන් දැනට අපි use කරන OS එක ඇතුලේ අපිට ඕනෙතරම්
OS INSTALL  කරන්න පුළුවන් අලුත් දේවල් හොයන අයට මේ සොෆ්ට්වරේ එක මාරම වටිනවා.......

මේ සොෆ්ට්වෙරේ එක වැඩ කරන්නේ virtual machine එකක් විදියට......machine එක ඇතුලේ තවත් machine එක වගේ තමයි මේ සොෆ්ට්වරේ එක වැඩ කරන්නේ........

software එක Oracle virtual box.......බලලම ඉන්න කොහමද කියල......

 
 
 
මේ software එක ගන්නකොට අපෙන් ඉල්ලන පොඩි විස්තර ටිකක් තියෙනවා...
 
 
host එක කියන්නේ අපි machine එකේ use කරන normal install කරලා තියෙන OS එක.......ගොඩක් අයගේ windows ඇති කියල හිතනවා....එහෙමනම් ඔතනින් 1 වෙනි option එක select කරගන්න .........
 
 
මේ software එකෙන් වැඩ ගන්නේ මෙහෙමයි
 
මුලින්ම default settings වලින් software එක install කරගන්න
 
 
 
මේ තමයි ස්ටාර්ට් window
 
 
 
මුලින්ම new කියල තියෙන button එක click කරන්න
 
මේ picture බලල තේරුම් ගන්න පුළුවන් ඔයාලට මේකෙන් කොහමද වැඩ ගන්නේ කියල
 
 
 
මෙතනින් ඔයා install කරන්න යන OS එකේ නමයි ,පහලින් තියෙන box එකේ operating system
එකයි එකේ version එකයි select කරන්න
 
 
 
මෙතනින් ram එක ඔයාල අවශ්‍ය තරම් දෙන්න පුළුවන් එත් OS එකෙන් වැඩ කරනකොට
ඒ memory එක ram එකෙන් අඩු වෙනවා එක නිසා එක හිතල බලල කරන්න
 
 
ඉතුරු ටික නම් ඔයාලට ඕනි විදියට වෙනස් කටගන්න පුළුවන්
 
 
 
 
අලුත් computer  HDD  එකේ SIZE එක තෝරාගන්න
 
 
 
 
දැන් අපි machine එක install කරලා ඉවරයි......දැන් බලමු කොහොමද OS එක install කරගන්නේ කියලා 
 
අලුත් window එක තමයි මේ
 
දැන් Start කියන button එක click කරන්න පස්සේ ඔයාලට මේ වගේ windows  ඒවි
 
 
 
 
මේ window එකේදී ඔයාලට පුළුවන් OS  file එක මොන drive එකේද තියෙන්නේ කියල select කරගන්න
 
 
 
දැන් Start click කරන්න,මේ විදියට දැන් ඇලුත් machine එකට OS එක install වෙන්න Start වෙනවා
 
 
ඔයාලට හිතෙනවනම් මේකෙන් වැඩක් උනා කියල comment එකක් මතක් කරලම දල යන්න
 

 
software එක මෙතනින් download කරගන්න
 
 
 























 
 



 




1 comment:

  1. මෙම පොස්ටුව දැමීම සම්බන්ධයෙන් අපි සෝරෝ මහතාට ස්තුතිවන්ත වන අතර, ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ තව තවත් පොස්ටු දමන ලෙස ඉල්ලා සිටිනවා.... :ඩී

    ReplyDelete