facebook account එක virus තියෙනවද බලමුද???

1 comments

පිහිපාර කාපු අය 4000 ටත් ලංවුනා.....අපිත් එක්ක හිටපු අයට ගොඩක් තැන්ක්ස් කරනවා .....

මමත්(zoro) බෙන් ටෙනුත්..........

 

ඔන්න facebook ගොඩක් use කරන අයට පට්ටම වැඩක් වෙයි කියල හිතුන site එකක් ගැන කියල දෙන්න හිතුනා ඔයාල කැමති ඇතිනේ ළොරො facebook account එකට virus scan එකක් කරලා බලන්න......

 

මේක තමඊ එකට පට්ටම site එක.......මේකෙන් ඔයාලගේ photos,messages,private messages, ඒ වගේම ඔයාලට එවල  තියෙන links වගේ facebook එකේ තියෙන හැම දෙයක්ම scan කරලා බලන්න පුළුවන්...












Scan කියන තැන click කරලා ඔයාලට ෆුල් virus scan එකක් දාන්න පුළුවන් facebook account එකේ.....

 

එහෙනම්

මෙතැනින් site එකට යන්න

 

1 comment:

  1. බොහොම ස්තුතියි ZORO මල්ලියා........ මාව නම් infect වෙලා නෑ......

    ReplyDelete