Facebook status ,comments උඩ යට මාරු කරලා ලියමුද???

0 comments

 

මේක නම් ගොඩක් අය දන්නවා ඇති......දන්නේ නැති කට්ටියත් ඇතිනේ .....මේක පොඩි දෙයක් ...facebook එකේ පොඩි ආතල් එකෙක් ගන්න පුලුවන් වැඩක් .......කරලම බලන්නකෝ එහෙනම්...........

 

මේ වෙබ් එකට යන්න මුලින්ම ....http://www.fliptext.org/

 

ගොඩක් ලේසි වැඩක් පලවෙනි box එකේ normal type කරනකොට......අනිත් එකේ නිකන්ම ලියවෙනවා

copy කරලා paste පාරක් දාන්න

 



Post a Comment