ගායනය:අමිල සඳරුවන්
සංගීතය: නිමල් මෙන්ඩිස්
දෑසේ ගැවුනා - මා මන්මත් වුනා
දඹ රන් වැනි - මේ බෝනික්කෝ
දැකීමෙන් දැනී සුව - සිනා නගන්නකෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්...
මගේමයි - රැස් විහිදෙයි හදේ
ආ නංගි ඉමු ලංවී....
මා මැරෙයි මා මැරෙයි - දෙයියනේ මැරෙයි
කෙළිලොල් කෙල්ලෝ - මට අහිමිව යාදෝ
මා සනසන්නෝ - ලැබේ නම් සියල්ලෝ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්...
සැනසුම් ගෙනෙයි කෙල්ලෝ - මායිම් කොහේදෝ
සන්සුන්ව ඉන්නයි - උත්සාහ ගන්නේ
හිත හීලෑ නොවීලා - මගේ ආත්මය ගිලීලා
පුපුරාවිදෝ හද ගිනිගනීදෝ
ජේත්තුකාරී - ඔබයි මායාවී
මල් පුසුඹ ගෙනා - නිල් නයන පීනා
බෑ නික්ම යන්න - මට ආසයි රැඳෙන්න
බලා ඉන්න ඕනේ
ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස් ගර්ල්ස්...
දෑසේ ගැවුනා.....

About the author
admin had written 8 articles for Inspiration BlogDonec accumsan malesuada orcidonec sitmet eros lorem isum dolor amet incon. Adipiscing elit maurise pharetra magna accumsan. Malesuada orcdonec umet lorem doloronsec malesuada.
Related Posts
- ගී තනු 13:ඔබ පිපුනා:කසුන් කල්හාර03/05/2013
Subscribe to:
Post Comments (Atom)
අඩේ මේ අර කොරියන් ද කොහෙද කියන කෙලි පැටව් සෙට් එක නේද? උන් නම් පට්ටයි. මගේ පපුව ගැහෙනවා ඔන්න එවුන් සින්දු කියද්දී.
ReplyDeleteමාර සින් එකනේ උඹ වෙන දෙයක් ගැන නේ ලියලා තියෙන්නේ. ඔන්න ඔහේ කමක් නෑ.
හික් හික්.කොහෙන් කොහෙන් හරි කෙල්ලෝ ගැනම තමයි ලියල තියෙන්නේ පූමෝ.ආතල් සින්දුව.අහලම බලන්ඩකෝ...
ReplyDelete