බැලුව ගමන් delete වෙන email එකක් යවමුද ???

1 comments

 

 

ඔන්න තවත් වැඩක් කියල දෙන්න තමයි යන්නේ .....මේකෙන් පට්ට වැඩ ගන්න පුළුවන්

 

සමහර විට දන්න අයත් ඇති.......බලලම ඉන්නකෝ කොහමද මේක වෙන්නේ කියල....

 

මුලින්ම මේතැනින් site එකේ register වෙලාම ඉන්න

 

 

 

මෙතනින් new account එකකට sign up වෙන්න

 

 

 

 

 

 

 

 

 

 

දැන් account එක හදල ඉවරයි.....දැන් account එකට ලොග් ඉන් වෙන්න

 

 

 

 

email compose කරන window එක තමයි මේ.....

 

 

මේකේ reciever ගේ email address එකේ අගට .self-destructing-email.com කියල

අනිවා දාන්න ඕනි........................

 

 

දැන්  message එක send කරන්න .......

 

 

e mail එක open කරනකොට මේ වගේ message එකක් ඒවි

 



message එක 60 sec delete වෙනවා

 

පස්සේ මෙසගේ එක ලැබුන වෙලාවයි...read කරපු වෙලවයි......location එකී ගැන summery message

එකක් එනවා මේ වගේ

 

 

හරි මෙහෙම තමයි ඉත්න් වැඩේ වෙන්නේ......බලල වැඩක් තියෙනවා කියල හිතෙනවනම් comment

එකක් දාලම යන්න.......ඒහෙනම් පස්සේ හම්බවෙමු............................

 

 

 

 

 

 



1 comment:

  1. machan...vade nam ela......
    machan dannavada email ekak open karapu gaman venath link ekak open vena vidihata email ekak yavanna...

    ReplyDelete