වෙන දෙයක් බාගන්න කියලා cnet පැත්තේ ගියාම හම්බ වුනා සුපිරි බඩ්ඩක්..හැමෝම කැමති නේ මොන වැඩෙත් ඉක්මනට කරගන්න.අන්තර්ජාලයේ සැරිසරන විට වගේම අනෙකුත් වැඩ රාශියකට මේක ප්‍රයෝජනවත් වෙනවා.මේ මෘදුකාංගය හදලා තියෙන්නේ අපේ Typing Speed එක වැඩි කරන්න...
මේක බාගෙන අපිට අපේ ගිනිමක් හදාගෙන එයින් වැඩේට එන්ටර් වෙන්න පුළුවන්.එහි අභ්‍යාස රැසක් තියනවා.අපි යම්කිසි වචනයක් type කරන විට උපරිම වේගයකින් type කරගැනීමට එම වචනය type කරන්න යොදාගත යුතු ඇගිලි මොනවාද යන්න පවා මේ තුලින් දැක්වෙනවා.ඔබත් අත්හදා බලන්න..හැමෝටම ගොඩක් වටිනවා කියල හිතනවා.ජය වේවා!!!!
පහලින් cnet.com හි ඇති setup එක බාගන්න.

About the author
admin had written 8 articles for Inspiration BlogDonec accumsan malesuada orcidonec sitmet eros lorem isum dolor amet incon. Adipiscing elit maurise pharetra magna accumsan. Malesuada orcdonec umet lorem doloronsec malesuada.
Related Posts
- සිංහල Fonts රැසක්...06/05/2013
- අපේ හොදම යාලුවෙක් 06/04/2013
Subscribe to:
Post Comments (Atom)
Me karagththawu kusala karmayen ubata wedi wediyan software hambawenna one............
ReplyDelete