සිංග්ලිශ් වලින් සිංහලට.....

0 comments
මම මේ අදුන්වල දෙන්න යන මෘදුකාංගය ගොඩක් දෙන දැනටත් භාවිතා කරනවා ඇති...එත් ඉතින් දන්නේ නැති අයත් ඇති නේ...එයාලට මේක ගොඩක් වැදගත් වෙයි...මේකෙන් වෙන්නේ අපි සිංග්ලිෂ් වලින් ටයිප් කරන ඕනෙම දෙයක් සිංහලට පරිවර්තනය වෙන එක...මේ වගේ මෘදුකාංග තව තිබුනත් මේක මම දැකපු භාවිතේට ඉතාම පහසු එකක්...ඔයාලත් මේකෙන් වැඩ කරලා බලන්න...අපේ අකුරු වලට පාට දාලා වැඩ දාලා ප්‍රමාණය වැඩි කරලා වගේ දේවල් ගොඩක් කරගන්නත් පුළුවන්.... 


මෙන්න ඔන්ලයින් ම යනවා නම් >>>http://www.google.com/transliterate/sinhalese
මෙතනින් බාගන්න >>>>>>>>>>>>http://www.google.com/ime/transliteration/

Post a Comment