විශ්මය ජනක ඉන්දියානු චිත්‍රපට කලාවෙන් තවත් එක ලස්සන වැඩක් ...

0 comments
නායා දෝර් කියන්නේ ඉන්දියාවේදී 1957 දී තිර ගතවුන ලස්සන චිත්‍රපටයක්...දිලීප් කුමාර් සහ වෛජන්තිමාලා ප්‍රදාන චරිත රඟපෑ එහි සංගීත අධ්‍යක්ෂණය O.P නයියාර් විසින් කරනු ලැබුවා..B.R චොප්රා විසින් මෙම  චිත්‍රපටය   අධ්‍යක්ෂණය  කර නිෂ්පාදනය කරනු ලැබුවා.එම චිත්‍රපටය කළු සුදු එකක් වුනා...නමුත් මෑතකදී එය වර්ණ චිත්‍රපටයක් ලෙස අප වෙත ඉදිරිපත් කරේ පැරණි චිත්‍රපටයටම වර්ණ ගැන්වීමෙනි.එහි විශ්මය මේ ගීත 2 ක බැලුවම ඔයාලටත් තේරෙයි.... 

Post a Comment