1000 ක් ඇවිත්.....

5 comments
මෙච්චර දවසක් මගේ ලිපි බලල ඔයාලගේ අදහසුත් දක්වලා ගියාට බොහොම ස්තුතියි..ඉදිරියේදීත් මේ වගේම මගේ එක්ක ඉඳී කියල විශ්වාස කරනවා.එහෙනම් හැමෝටම ජයවේවා.!!!!!

5 comments:

  1. සුබ පැතුම් ...!! :)

    ReplyDelete
  2. ඔහොමයන් ඔහොම යන්!! මගෙනුත් සුබපැතුම්!!

    ReplyDelete
  3. 1000 ළඟදිම 2000 වෙයි ජය!!!
    මේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරහන් කමෙන්ට් අඩු වෙන්න මේක බලපානවා

    ReplyDelete