එහෙනම් 4000 ත් පැන්නා...

6 comments
අද නම් අපිට සැහෙන සතුටු දවසක්.අපේ පිටුව බලන්න ආව පිරිස 4000 ත් ඉක්මවලා.අපේ වැඩේ සාර්ථකයි කියලා හිතෙනවා.අපිව ධෛර්යමත් කරන්න ආව හැමෝටම ගොඩක් ස්තුතියි.අපේ බ්ලොග් අඩවියෙන් ඔබේ දැනුමට විනෝදයට යමක් ලැබුනා නම් එයයි අපේ සතුට.හුදෙක් සමාජයට වැඩදායී දෙයක් කරන අරමුණ ඇතිව කරන අපේ කර්තව්‍යයේ දී අපි සතුටු වන්නේ අප වටා ඉන්න පිරිස වැඩිවන තරමටයි.ඒ වගේම හැමෝගෙම අදහස් වලටත් බොහොම ගරු කරනවා.
                                   මේ වැඩේ කරගන යන්න ගොඩ දෙනෙක් උපකාරී වෙනවා.මුලින්ම අපේ අඩවිය නැරඹීමට පැමිණි සැමටත්,මා සමඟ ලිපි පලකරන්න එකතු වුන රසික (zoro) සහෝදරයාටත්,අපේ ලිපි සින්ඩිකේටර මගින් ප්‍රචාරය කරන හත්මාලුව,සිංහයා සින්ඩිය,සින්ඩි ලංකා,Geek.lk අඩවිය වගේම සිංහ පීඩියා ඇතුළු සියල්ලේම කාර්ය මණ්ඩල වලටත් නිතරම අපේ වැරදි අඩුපාඩු පෙන්නුව උකුස්සා බ්ලොග් වගේම ඉලක්කය බ්ලොග් අඩවියේ අපේ වලස් පුංචා සහ තනුජ යන සහෝදරයන්ටත්,විශේෂයෙන් අපේ ලිපි වලට අදහස් පල කල හිමාෂ් ආරියරත්න සහෝදරයා ඇතුළු හැමෝටමත් ගොඩක්ම ස්තුති වන්ත වෙනවා.ඒවගේම මූණු පොතේ අපේ පිටුව හා සම්භන්ද හැමෝටමත්,google හරහා එකතු වුන හැමෝටමත් ස්තුතියි.හැමදෙනාගෙන්ම ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි.ඉදිරියේදීත් අපි එක්ක මේ විදියටම එකතු වෙලා ඉන්න.ඔබේ අදහස්,යෝජනා,චෝදනා අපිට ගොඩක් වැදගත්.
                       අපේ අඩවියට තවත් රචකයන් කීපදෙනෙක් ඉදිරියේදී සම්භන්ද කරගන්න බලාපොරොත්තු වෙනවා.ඔවුන්ගෙනුත් හොද ලිපි පෙළක් ඉදිරිපත් වේවි.එක්කෙනෙක් යසිත ඈ.එහෙනම් හැමෝටම ජය වේවා!!!

                                                                                                           මීට,
                                                                                                        සොරෝ සහ බෙන් ටෙන්

6 comments:

  1. සුබපතනවා දෙන්නටම දිගු ගමනක් යන්නට කියල

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වලස් පුංචා...

      Delete
  2. එල කිරි............Full support...........GOOD LUCK........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Himash සහෝදරයා...

      Delete
  3. හේ හේ .. අපෙනුත් සුබපැතුම් ;)

    ReplyDelete
  4. සියලු දෙනාටම ගොඩක් ස්තුතියි

    ReplyDelete