ඡායාරූපශිල්පයට අලුත් ඔබට...

2 comments
මාත් මේ විෂයට සෑහෙන උනන්දු හින්ද අන්තර්ජාලයේ සැරිසරද්දී හම්බවුන සැහෙන වටිනා පාඩම් මාලාවක් තමා මේක.ඡායාරූපශිල්පය ගැන උනන්දු,ඒ සඳහා අලුතින්ම පියමනින ඔබ සැමට මෙය ගොඩක් වැදගත් වේවි.තේරුම් ගැනීමටත් මහා ලොකු අපහසුවක් නෑ.ඔන්න මම මේ පාඩම් මාලාව pdf විදිහට සකස් කරලා පල කරනවා.මෙහි පාඩම් වලට පහලින් සටහන් කර ඇති කමෙන්ටු වලිනුත් ඔබට සැහෙන දෙයක් ඉගනගන්න පුළුවන් වේවි.එහෙනම් ජය වේවා.බලලා ඔබේ අදහසුත් දක්වලා යන්න.

මෙතනින් පාඩම් මාලාව බාගන්න...




2 comments:

  1. වැඩේ හොඳයි හොඳයි හොඳයි.............

    ReplyDelete
  2. මේක වැඩ නැැැැැැැ

    ReplyDelete