profile එක වැඩියෙන්ම බැලුවේ කවුද දන්නවද???

6 comments

 ඔන්න දෙවෙනි හොර වැඩෙත් කියල දෙන්න හිතුව

ඔක්කොමල හොදින් ඇති කියල හිතනවා,

කලින් දාපු පොස්ට් එකෙන් වැඩක් ගන්න ඇතිනේ කට්ටියම

 

මේකත් පට්ටම වැඩක් ,ඔයාලට කියල දෙන්න යන්නේ ඔයාලගේ facebook profile එකට

ආවේ කව්ද කියල බලන්නේ කොහමද කියල කියල දෙන්න ...........ගොඩක් අය කැමතිනේ කව්ද තමන්ගේ

profile එක බැලුවේ කියල බලන්න .........බලන්නකෝ වැඩේ කොහමද කියල

 


තමන්ගේ facebook profile එකට ගිහින් ඕනෙම තැනක right click කරන්න

ලිස්ට් එකේ ඇති view page source කියන එක click කරන්න

 මේ එන්නේ facebook profile එකේ HTML code එක

 පස්සේ open වෙන page එකට ගිහින් ctrl+f(find command) press කරන්න

 මේ box එකේ {"list"  කියල ටයිප් කරන්න ........

 පස්සේ ඔයාල මේ වගේ තැනකට ඒවි.

 

{"list":["1000004563782","10000045898745","1000004657893"....................................

 

මෙතන වරහන් ඇතුලේ තියෙන්නේ ඔයාගේ facebook profile ආව අයගේ ID numbers

 වැඩිපුරම ආව කෙනාගේ ඉඳල පිළිවෙලට තමයි තියෙන්නේ

 

මේ id number එකට යන්නේ මෙහෙමයි,

                                                             address bar එකේ  මේ විදියට type කරන්න

  www.facebook.com/id number ඒ කියන්නේ www.facebook.com/1000004563782

ඔයාලම තීරණය කරලා බලන්නකෝ මේක කොහොමද කියල.......









 


 


6 comments:

  1. patta yakooooooooooo.............. pate patta........... niyamani zoro... ummaaaaaaaaaaaaa

    ReplyDelete
  2. Oke pennanne profile eka balapu aya newei..chat karapu friendslawa..mulinma chat karapu kena udama inne..


    [["InitialChatFriendsList",[],{"list":["100002486928999".............

    ReplyDelete
  3. ඔකේ තියන පිලි වේලට තමයි ඔන්ලයින් ඉන්න චැට් ලිස්ට් එක හැදිලා තියෙන්නේ. සමහර වෙලාවට මුලින්ම ඉන්න දෙන්න ඕෆ් ලයින් උනත් චැට් ලිස්ට් එකේ පෙන්නනවා.

    ReplyDelete
  4. වැඩේ හරි නේ ඉතින්..අපි එක්ක චැට් කරපු එවුන් බැලුවොත් ඇරෙන්න අනිත් උන් කුහක කමට profile ඒක දිහා බලන්නේ වත් නෑ නොවැ. :D

    ReplyDelete
  5. list eka gannna hati nothereee,ikmnta kiyla diynkoo

    ReplyDelete