youtube Slow ද මෙන්න මේ විදියට Speed Video බලන්න...........

3 comments

youtube video එකක් බලන්න ගියාම වෙලාවකට එපාවෙනවා පොඩි video clip එකක් බලන්නත් සැහෙන්න වෙලා යනවනේ.........මෙන්න එකට පට්ටම ක්‍රමයක් හම්බුනා......මේකන් video buffer වෙන්නේ නැතිව බලන්න පුළුවන්...........

මේකෙදි වෙන්නේ අපිට comment,like වගේ දේවල් පොඩ්ඩක් අඩුවෙලා ......ඒවාට ගන්න bandwidth

video එකට use වෙනවා....................

 

 

ලංකාවේ අපිට මේක වැඩිය නුහුරු දෙයක් නෙමයිනේ නේද....................

 

මෙහෙමයි වැඩේ වෙන්නේ .....මුලින්ම    http://www.youtube.com/feather_beta  ලින්ක් එකට යන්න...

මේ window එක ඒවි.............

 





 

දැන් join the"feather " Beta කියන තැන click කරගන්නකො..............

 



 

 

හරි එහෙනම් අපි දැන් වැඩේ කරලා ඉවරයි..............දැන් feather  Beta active වෙලා තියෙන්නේ...... 

දැන් use කරලා බලන්නකෝ...........

 

 

                                     



3 comments: