ගායනය :අජිත් කුමාරසිරි
පෙරුම් පිරුවේ මම සමනලයෙක් වෙන්න
සිද්ධ වුනේ මට යුධ සෙබලෙක් වෙන්න
සමනල්ලු ඉගිල්ලුනා යුද්ධයදිගහැරුනා .........//
නිදා ගත්තේ නෑ හීන දැක්ක විතරයි
කඳුළු අවේ නෑ ලේ ගැලුවා මතකයි
සින්දු කිව්වේ නෑ වෙඩි තිබ්බා විතරයි
හොඳම සොල්දාදුවා මමයි...//
පෙරුම් පිරුවේ මම
ඈත ඉඳන් බලන් ඉන්න අය ත්‍රිල් ගන්න....
සටන් බිම හරි බයානකයි මං වින්ද
වෙඩි සද්දෙට කුරුල්ලෝ බය වෙන හැටි හොඳටම දන්න
හොඳම සොල්දාදුවා මමයි..........//

Post a Comment